ආමිෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආහාරය; පරිභෝග වස්තු; (භික්ෂූන් සඳහා) සිවුපසය වැනි ලෞකික අවශ්‍යතා.
2. නා. ලාභ ප්‍රයෝජනය; වාසිය.
3. නා. පංචකාම වස්තු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිවුපසය/ ආහාර; කෑම (සං. ආමිෂ පා. ආමිස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bait
2. n. decoy
3. n. flesh
4. n. quarry