ඩබරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කලහය; දබරය; කෝලාහලය.
2. නා. යුද්ධය; සටන; සංග්‍රාමය.
3. නා. බඩු එසවීම සඳහා ගැනෙන කැරකෙන සිලින්ඩරයක් සහිත වූ උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fight
2. n. quarrel
3. Mat. windlass