ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1940
quartz oscillator
1. Che. ක්වෝට්ස් ද්යෝලකය
2. Phy. ස්එටික ද්යෝලකය
quartzite
1. ක්වාට්සයිට්
2. Civ. ක්වෝට්සයිට්
3. Geo. තිරුවාණ පාෂාණ
quasar
1. Phy. ක්වේසරය
2. n. තාරකාමෙන් පෙනෙන ඉතා දුරින් පිහිටි දීප්තිමත් ආකා
quash
1. vt. අවලංගු කරනවා
2. vt. නිෂ්ප්රභ කරනවා
quasi
1. Soc. අර්ධ
2. බැලූ බැල්මට
3. බොහෝ දුරට
4. Soc. සදිසි
quasi-segment
quasine
Bot. ක්වසීන්
quassia
1. Med. ක්වොසියා
2. n. ගස් වෙසෙසක්
quaternary
1. (කයිනෝසොයික යුගයේ දෙවැනි අවධිය වූ) තුරීය අවස්ථාව
2. a. කොටස් හතරක් ඇති
3. Mat. චතුර්මය
4. Bot. චාතුර්ථ
5. චාතුර්ථක
6. Geo. චාතුර්ථික
quaternion
1. Phy. කොටනියනය
2. Phy. චතුරංගය
3. Mat. චතුෂ්ට
4. Mat. චතුෂ්ටය
quaternions
Mat. චතුෂ්ට
quatidian
quatrain
1. n. චතුෂ්පද කාව්යය
2. n. ශ්ලෝකය
3. සිව්පදය
4. n. සිවුපදය
quatrefoil
1. n. බෙදුණු කොටස් හතරක් ඇති මල
2. බෙදුණු තුඩු හෝ පත්ර හතරක් ඇති මල
3. Mat. සිව්පෙතිය
quattrocento
Aes. 15 වන ශත වර්ෂය
quaver
1. n. කෙඳිරිල්ල
2. n. ගාන්ධර්වයෙහි විධුති ලකුණ
3. vt. වෙවුලනවා
4. vt. වෙවුලමින් කතා කරනවා
5. n. වෙවුලුම
6. Aes. ස්වරභංගය
7. හඩ ලෙලවීම
8. Aes. හඬ ලෙලවීම
9. n. හඬ සෙළවීම
quavery
a. සසල
quay
1. Law. කොටු වේදිකාව
2. Soc. කොටුමළුව
3. n. තොට
4. n. තොටමළුව
5. තොටු මළුව
6. Geo. තොටුමළුව
7. n. වරාය වේදිකාව
quean
1. n. මුරණ්ඩු කෙල්ල
2. n. හිතුවක්කාරී
queasy
1. a. අප්රිය
2. a. අසනීප
3. a. ඔක්කාරයට එන
4. a. කුකුස් සහිත
5. a. බඩ දඟලන
6. a. රෝගී
queen
1. n. අගමෙභෙසිය
2. අගමෙහෙසිය
3. n. දේවිය
4. n. දේවී
5. n. බිසව
6. n. බිසොව
7. n. බිසෝ
8. n. මහරැජීන
9. n. මහාරාඥිය
10. n. මහිෂී
11. n. මහේසිකාව
12. n. මෙභෙසිය
13. මෙහෙසිය
14. n. රජඟන
15. st. රන්ද්යෝලි
16. රන්දෝලි
17. st. රාණි
18. n. රානිය
19. Law. රැජන
20. රැජින
21. n. රැන
22. n. රැනිය
queen bee
1. n. මීමැස්සන්ගේ රැනිය
2. n. රජ මැස්සී
queen consort
1. n. රජ මෙභෙසිය
2. Law. රජතුමාගේ බිරිය වල්ලභ රැජන
queen dowager
1. Law. දිවංගත රජතුමාගේ රැජන
2. n. වැන්දඹු රජ බිසව