සසල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. චංචල ; සෙලවෙන.
1. නා.ප්ර. ඇස ; නේත්රය.
2. චන්ද්රයා.
3. හඬ ; මේඝ නාදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. චපල; සෙලවෙන (පා. චඤ්චල)
වි. චංචල ; සෙලවෙන.
1. නා.ප්ර. ඇස ; නේත්රය.
2. චන්ද්රයා.
3. හඬ ; මේඝ නාදය.
වි. චපල; සෙලවෙන (පා. චඤ්චල)