සසරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශාඛාවලින් සරු ; අතු පතරින් සරු.
නා.ප්‍ර. සසර සැරි සරන්නා ; සංසාරයෙහි නැවත නැවත ගමන් කරන්නා.