ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1941

queen mother

n. රජුගේ මව් බිසොව

queen post

1. Civ. ආන කුරුපාව
2. Art. ජෝඩු කුරුපාව
3. n. මහ කුරුපාව

queen-bee

1. මී මැසි රැජින
2. යම් තැනක ප්‍රධාන තැනැත්තිය
3. රජ මැස්සී

queen-fish

කට්ටාවා

queenhood

n. රාජනී භාවය

queenly

1. a. අනුභාවසම්පන්න
2. a. මෙභෙසියකට ඔබින
3. මෙහෙසියකට ඔබින

queer

1. a. අනියම්
2. a. අමුතු ගතියක් ඇති
3. vt. අවුල් කරනවා
4. a. අසාමාන්‍ය
5. a. විකාර
6. a. සැක කළයුතු

quell

1. vt. මැඩපවත්වනවා
2. vt. සමනය කරනවා

quench

1. Art. ඇල් කරනවා
2. vt. ඇල් මරනවා
3. vt. ගිනි නිවනවා
4. v. නිවනවා
5. පන්නරය තබනවා
6. vt. පිපාසය ආශාව සංසිඳුවනවා
7. vt. මැඩපවත්වනවා

quenched

Civ. ඇල් කළ

quenched steel

Che. නිවූ වානේ

quenching

1. Phy. ඇල කිරීම
2. Art. ඇල් කිරීම
3. නිර්වාපණය
4. Phy. මර්දනය

quenchless

1. a. නිවිය නොහැකි
2. a. සංසිඳුවන්ට නොහැකි

quenelle

ක්වෙනෙල් (මස් කට්ලිස්)

querist

n. විචාරකයා

quern

1. ඇඹරුම් ගල
2. Soc. ක්වංනය
3. n. කුරහන් ගල
4. n. ධාන්‍ය අඹරන ගල

querulous

1. a. කලහප්‍රිය
2. a. නිතර අවලාද කියන
3. a. වැරදි සොයන

querulousness

n. අවලාදකාර ගතිය

query

1. vt. ප්‍රශ්න කරනවා
2. n. ප්‍රශ්නය
3. n. ප්‍රශ්නාර්ථ ලකුණ
4. Soc. විමසුම
5. vt. සැක උපදවනවා

query language

Acc. විමසුම් භාෂාව

quesnel

1. Aes. ක්වෙන්ස්නල් පවුල
2. ක්වෙස්නල් පවුල

quest

1. n. ගවේෂණය
2. n. සෙවීම
3. vt. සොයා යනවා

question

1. v. නගනවා
2. v. නඟනවා
3. vt. ප්‍රශ්න කරනවා
4. n. ප්‍රශ්නය
5. n. පැණය
6. v. විචාරනවා
7. vt. විමසනවා
8. n. විසඳිය යුතු කරුණ
9. vt. සැක කරනවා
10. n. සැකය

question mark

1. n. ප්‍රශ්නාර්ථ ලකුණ
2. Oth. ප්‍රශ්නාර්ථ සලකුණ