විචාරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. විමසනවා ; විවරණය කරනවා ; විචාරයට ලක් කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. විමසනවා; පරීක්ෂා කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. ask
2. vti. enquire
3. vti. inquire
4. v. investigate
5. v. question