කාරණාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කාර්ය සිද්ධියට ඉවහල් වන දෙය; හේතුව; නිමිත්ත; අරමුණ.
2. නා. කළ යුත්ත; කාර්යය.
3. නා. ප්‍රවෘත්තිය; සිද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කාරණය (පා. සං. කාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fact