පරාභවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිරිහීම ; පරිහානිය ; විනාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරිහානිය; පිරිහීම (පා. සං. පරාභව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. defeat
2. n. ruin