පරායත්ත
parāyatta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අනුන්ට අයත් ; අන් සතු ; පරාධීන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අනුන්ට අයත්; පරාධීන; ස්වතන්ත්ර නොවන (පා. සං. පරායත්ත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අනුන් අයත්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- parāyatta adj [para + āyatta]