බුද්ධදත්ත පාලි අකාරාදිය – 428

පරසෙනා

ඉ. විරුද්ධ සේනාව.

පරහත්ථගත

3. අනුන් අතට පත්.

පරහිත

පු. අනුන්ට යහපත.

පරහෙතු

නි. අනුන් නිසා; අනුන් පිණිස.

පරාජය

පු. පැරුදීම.

පරාජයති

(පරා+ජි+ය) පරදවනු ලැබේ.

පරාජිත

3. පරදවන ලද; පැරදුණු.

පරාජෙත්වා

පූ.ක්‍රි. පරදවා.

පරාජෙති

(පරා+ජි+ණෙ) පරදවයි; යටත් කරයි.

පරාදීන

3. අනුන් අයත්; අනුන්ට යටත්.

පරාපත

පු. පරෙවියා.

පරාභව

පු. පිරිහීම; විනාශය.

පරාභවති

(පරා+භු+අ) පිරිහේ; මැඩපවත්වයි.

පරාභවන්ත

3. පිරිහෙන.

පරාභුත

3. පිරිහුණු.

පරාමද්ධ

3. අත ගෑ; ස්පර්ශ කළ; සිතින් දැඩි සේ ගත්.

පරාමයිත්වා

පූ.ක්‍රි. අතගා.

පරාමසති

(පරි+ආ+මස+අ) අතගායි; සපර්ශ කරයි.

පරාම්මුඛා

නි. අසම්මුඛයෙහි; තමා ඉදිරියෙහි නැති තැන.

පරාමාස

පු. අල්ලා ගැනීම; ස්පර්ශකිරීම.

පරායණ

න. පිහිට.
3. පිහිට කොට ඇති.

පරායත්ත

3. අනුන් අයත්.

පරි

හාත්පස සම්පූර්ණ ආදී අර්ථවත් උපසර්ගයක්.

පරිකඩ්ඪති

(පරි+කඩ්ඪ+අ) අදියි; එහා මෙහා අදයි.