පරහිත
parahita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අනුන්ට කරන යහපත ; පරනට ඇති හිතවත් බව ; පරාර්ථකාමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අනුන්ට යහපත.
Digital Pāḷi Dictionary
- parahita masc others' welfare; others' benefit; the good of others [para + hita]
parahita
නා.ප්ර. අනුන්ට කරන යහපත ; පරනට ඇති හිතවත් බව ; පරාර්ථකාමය.
පු. අනුන්ට යහපත.