පරායණ

parāyaṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඈඳුණු ; පිහිට කොට ඇති ; සරණ ගිය.
නා.ප්‍ර. පිහිට; ප්‍රතිෂ්ඨාව ; සරණ ; තද ඇල්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පිහිට කොට ඇති; ඇලුණු (පා. සං. පරායණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පිහිට.
3. පිහිට කොට ඇති.

Digital Pāḷi Dictionary