පරාමසති

parāmasati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පරි+ආ+මස+අ) අතගායි; සපර්ශ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. මස, ආමසනෙ, ස්පර්ශයෙහි +ති) පරා+ආමසති, ස්පර්ශ කෙරෙයි.
ක්‍රි. ස්පර්ශ කරයි. (පි. 368)

Digital Pāḷi Dictionary