සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 612

පරාද

පු. මල්රේනු, මකරන්ද, මුවරද. (පි. 368)

පරාභව

පු. පිරිහීම. (පි. 368)

පරාභවති

ක්‍රි. (√ භු. සත්තයං, වීමෙහි +පර+ආ. භූ+ති) පිරිහෙයි. (පි. 368)

පරාභුත

ති. මඩනාලද. (පි. 368)

පරාමට්ඨ

ති. පරාමර්ෂණය කළ, ස්පර්ශ කළ. (පි. 368)

පරාමසති

ක්‍රි. (√ භු. මස, ආමසනෙ, ස්පර්ශයෙහි +ති) පරා+ආමසති, ස්පර්ශ කෙරෙයි.
ක්‍රි. ස්පර්ශ කරයි. (පි. 368)

පරාමසන

න. පරාමර්ෂණය, ස්පර්ශ කිරීම. (පි. 368)

පරාමස්ස

අ. පරාමර්ෂණය කොට. (පි. 368)

පරාමාස

පු. ස්පර්ශ කිරීම. (පි. 368)

පරාමාසී

පු. ස්පර්ශ කරන තැනැත්තා. (පි. 368)

පරායන

න. පිහිට, ආධාරය. (පි. 368)

පරායික

පු. පරාඅයත්, අනුන්ට අයිති. (පි. 368)

පරායිනී

ඉ. පිහිටාධාරයක් නැති තැනැත්තී. (පි. 368)

පරි

අ. හාත්පස, පරිච්ඡෙද, ආලිංගන, වර්ජන දොසකථා, හැදීම, අවමාන, ආධාර භොජන, ගහණ, ව්‍යාප්ති, ස්වභාව, ලක්ෂණාදිය. (පි. 369)

පරිකඩ්ඪති

ක්‍රි. √ භු. කඩ්ඪ, ආකඩ්ඪනෙ, ඇදීමෙහි +ති (පරි+කඩ්ඪ+ති), ආපසු අදියි, පස්සට අදියි. (පි. 369)

පරිකඩ්ඪන

න. පස්සට ඇදීම, හාත්පස ඇදීම. (පි. 369)

පරිකඩ්ඪිත

ති. පස්සට අදින ලද, හාත්පස අදින ලද. (පි. 369)

පරිකථා

ඉ. විවරණ කථාව, විස්තර කටයුතු, පදවල විස්තර කීම. (පි. 369)

පරිකනති

ක්‍රි. (√ භු. කථි, කොටිල්ලෙ, කුටිල බැව්හි +ති) (පරි+කන්ථ+ති), කපයි, තීරුකර කපයි. (පි. 369)

පරිකන්ථ

පු. කැපීම. (පි. 369)

පරිකප්ප

න. කැපවීම, කැපකිරීම.
පු. කල්පනාව, කල්පනා කරන ලද්ද, අදහස. (පි. 371)

පරිකප්පති

ක්‍රි. √ භු. කප්ප, චිත්තීකාරණෙ, කල්පනා කිරීමෙහි +ති, කල්පනා කෙරෙයි, අදහස් කෙරෙයි.
ක්‍රි. (√ භු. කප්ප, කප්පනෙ, කැපකිරීමෙහි +ති), කැප කරයි, කැපවෙයි. (පි. 369)

පරිකප්පන

න. කල්පනා කිරීම. (පි. 369)

පරිකප්පිත

ති. කල්පනා කළ,කැප කළ. (පි. 369)