පරි
pari
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
අව්ය. හාත්පස, අවට, ඔබමොබ, අතිශය, සම්පූර්ණයෙන් ආදි අර්ථවල යෙදෙන උපසර්ග අතුරෙන් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
හාත්පස සම්පූර්ණ ආදී අර්ථවත් උපසර්ගයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. හාත්පස, පරිච්ඡෙද, ආලිංගන, වර්ජන දොසකථා, හැදීම, අවමාන, ආධාර භොජන, ගහණ, ව්යාප්ති, ස්වභාව, ලක්ෂණාදිය. (පි. 369)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prefix. against
2. prefix. around
3. prefix. other
4. prefix. peri
Digital Pāḷi Dictionary
- pari prefix around; completely