පරිකඩ්ඪති
parikaḍḍhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+කඩ්ඪ+අ) අදියි; එහා මෙහා අදයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ භු. කඩ්ඪ, ආකඩ්ඪනෙ, ඇදීමෙහි +ති (පරි+කඩ්ඪ+ති), ආපසු අදියි, පස්සට අදියි. (පි. 369)
Digital Pāḷi Dictionary
- parikaḍḍhati 1 pr drags around; pulls here and there [pari + kaḍḍha + ti]
- parikaḍḍhati 2 pr drags oneself; draws oneself (to) [pari + kaḍḍha + ti]