පරිකප්පති
parikappati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ භු. කප්ප, චිත්තීකාරණෙ, කල්පනා කිරීමෙහි +ති, කල්පනා කෙරෙයි, අදහස් කෙරෙයි.
ක්රි. (√ භු. කප්ප, කප්පනෙ, කැපකිරීමෙහි +ති), කැප කරයි, කැපවෙයි. (පි. 369)