බුද්ධදත්ත පාලි අකාරාදිය – 429
පරිකඩ්ඪිත්වා
පූ.ක්රි. ඇද ගෙන.
පරිකථා
ඉ. වටපිට දේ ගැන කථාව; විස්තර කථාව.
පරිකන්තති
(පරි+කන්ත+අ) හාරා කපයි.
පරිකප්ප
පු. අදහස; සිතිවිල්ල.
පරිකප්පිත
3. සිතාගත්.
න. අදහස; සිතිවිල්ල.
පරිකම්ම
න. කලින් කළ යුතු දේ; ලෑස්තිවීම.
පරිකම්මකත
3. බදාම ගා වර්ණවත් කළ; සුණු පිරියම් ආදිය කළ.
පරිකස්සති
(පරි+කස්ස+අ) අදියි; එහා මෙහා අදියි.
පරික්කමන
න. ගෙයක් වටේ තිබෙන අවකාශය; වටේයාම.
පරික්ඛක
න. විමසන්නා.
3. පරීක්ෂා කරන්නා.
පරික්ඛණ
න. පරීක්ෂණය; විමසා බැලීම.
පරික්ඛත
3. තුවාල කරන ලද; පිළියෙළ කළ.
පරික්ඛති
(පරි+ඉක්ඛ+අ) විමසයි.
(පරි+ඉක්ඛ+අ) පරීක්ෂා කෙරේ.
පරික්ඛය
පු. ගෙවීයාම; විනාශය.
පරික්ඛා
ඉ. පරීක්ෂාව; විමසීම.
පරික්ඛාර
න. උපකරණ; උවමනාදේ; පිරිකර.
පරික්ඛිත්ත
3. ප්රාකාර ආදියෙන් වටකරනලද.
පරික්ඛිත්වා
පූ.ක්රි. පරීක්ෂා කොට.
පරික්ඛිතුං
නි. පරීක්ෂාකරන්නට.
පරික්ඛිපති
(පරි+ඛිප+අ) අවුරයි; වටකරයි.
පරික්ඛිපිතබ්බ
3. වටකළ යුතු.
පරික්ඛිපිත්වා
පූ.ක්රි. වට කොට.
පරික්ඛිපිතුං
නි. වටකරන්නට.
පරික්ඛීණ
3. ගෙවීගිය.
පරික්ඛෙප
පු. වටකිරීම; වටරවුම.