පරික්ඛති

parikkhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පරි+ඉක්ඛ+අ) විමසයි.
(පරි+ඉක්ඛ+අ) පරීක්ෂා‍ කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. කමු, විජ්ඣනෙ, විදීමෙහි +ති) (පරි+ක්ඛ+ති), පරීක්ෂා කරයි. (පි. 369)

Digital Pāḷi Dictionary