පරික්ඛාර
parikkhāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පෞද්ගලික පරිහරණය සඳහා ගනු ලබන ඇඳුම්, පාත්ර, සිවුරු ආදි භාණ්ඩ ; පිරිකර ; පරිෂ්කාර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උපකරණ; උවමනාදේ; පිරිකර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පිරිකර, පරීක්ෂාකාර, ඇඳුම්, බැඳුම් ආදිය. (පි. 369)
Digital Pāḷi Dictionary
- parikkhāra 1 masc requisite; requirement; necessity [pari + √kar > khār + *a]
- parikkhāra 2 masc assistant; helper [pari + √kar > khār + *a]
- parikkhāra 3 masc prerequisite; requirement; necessary constituent [pari + √kar > khār + *a]
- parikkhāra 4 masc [pari + √kar > khār + *a]