උද්භිද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වෘක්ෂලතාදි ගණයට අයත් ජීව වස්තුව; ශාකය; පැළෑටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වෘක්ෂලතා ගණයට අයත් ජීව වස්තුව; ශාකය (සං. උද්භිද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. botanical
2. a. vegetable