උද්භිජ්ජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පොළොව පළා ගෙන පැන නඟින (රතිඳුගොව් ආදි සතුන් පිළිබඳ කියනු ලැබේ).
2. වි. රිකිල්ලකින් හටගන්නා වූ; අංකුරයකින් වැඩෙන.