උද්භිද ආහාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උද්භිද වැඩීමට උවමනා කරන පෝෂණ හෙවත් ආහාර; වෘක්ෂාහාර.
2. නා.ප්‍ර. එළවලු ආහාර; උද්භිදවලින් පමණක් සමන්විත ආහාර.