කිරාත
kirāta
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ශිෂ්ඨ නොවූ මනුශ්ය වර්ගයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මොනර පිල් ආදිය පිළීකොට හඳනා ම්ලෙච්ඡ ජාතික චණ්ඩාල විශේෂයක්, වැදි, වනචර, බිම්කොහොඹ. (පි. 252)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. vedda
Digital Pāḷi Dictionary
- kirāta masc