ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2536

varve

1. ග්ලැසියර අවසාදනාවලිය
2. වර්ෂසතරය
3. Geo. වාච්ච
4. වාර්ෂික අවසානස්තර
5. වාව්ව

vary

1. Mat. විචලනය වෙනවා
2. vti. විසදෘශව පවතිනවා
3. vti. වෙනස් කරනවා
4. vti. වෙනස් වෙනවා
5. vti. වෙනස්ව පවතිනවා

vas

1. n. බඳුන
2. Med. වාහිණි

vas deferens

Med. අපසාහී වාහිණිය

vascular

1. n. ධමනී පිළිබඳ
2. Med. වාහිණික
3. වාහිනී
4. වාහිනීමත්
5. a. සනාල

vascular bundle

Bot. සනාල කලාපය

vascular plant

Bot. සනාල ශාකය

vascular strand

Bot. සනාල පටය

vascular system

Bot. සනාල පද්ධතිය

vascular tissue

Bot. සනාල පටකය

vasculum

Bot. වැස්කුලම

vase

1. කලශ
2. Art. කලස
3. n. ඝටය
4. n. පුන්කළස
5. n. මල් කළස
6. n. මල් බඳුන

vasectomy

1. n. වාසෙක්තමි ශල්‍යකර්මය
2. Soc. වාහිනි අපනෝදය
3. වාහිවිච්ඡේදය

vaseline

1. n. බූමිතෙලින් තැනූ ආලේපයක්
2. Art. වැස්ලින්
3. Aes. වැස්ලීන්

vasicentric

වාහිනි-කේන්ද්‍රික

vaso-constrictor

වාහිණි සංකෝචය

vaso-ganglion

වාහිනී ගැංග්ලියම

vasoconstriction

වාහිනී සංකුචනය

vasodentine

වසෝදන්තිනය

vasomotor

1. වාහිනී චාලක
2. වාහිනීචාලක
3. Psy. වාහීචාලක

vasopressin

1. වැසොප්‍රෙසින්
2. Med. වේසොපරෙසින්
3. වේසොප්‍රෙසින්

vassal

1. Soc. අවනතයා
2. Soc. ගැත්තා
3. n. දාසයා
4. n. නිලකාරයා
5. Law. පරාධීනයා
6. Law. පරායත්තයා

vassalage

1. Soc. ගැතිකම
2. n. දාසභාවය
3. n. නිලකාරකම

vast

1. a. අතිවිශාල
2. a. අපරිමාණ