ඝටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කළය; කුම්භය.
2. නා. මිනුම් ප්රමාණයක්; ද්රෝණය.
3. නා. මන්දිර ස්තම්භවල පහත කොටසක්.
4. නා. සමින් වැසූ මුඛය ඇති වාද්ය භාණ්ඩය.
5. නා. ඇත් කුඹ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කළය/ මිනුම් ප්රමාණයක නාමය; ද්රෝණය (පා. සං. ඝට)