කලස
kalasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කූඩා කළය; ඝටය; කෙණ්ඩිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුඩා කළය; පුන්කලස (පා. කලස)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කුඩා කළය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කළය, ඝටය. (පි. 246)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kalasa nt butter churn; tub