ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2535
varicella
Med. වැරිසෙලාව
varicocele
1. Med. අපස්ථිත පුංජය
2. අපස්ඵීත පුඤය
3. Med. ශුක්රාණුක ශිරාවේ ගැට වැටීම
varicolored
varicoloured
varicose
a. නහර ඉදිමුණු
varicose vein
Med. අපස්එිත ශ්රීරාව
varied
a. විවිධ
variegate
1. v. විචිත්ර කරනවා
2. v. විසිතුරු කරනවා
variegated
variegation
1. n. විචිත්රබව
2. වෛවර්ණනය
3. විචිත්රණය
varieties
variety
1. Psy. උපවර්ගය
2. n. නානත්වය
3. n. ප්රභේදය
4. n. භේදය
5. n. මිශ්රණය
6. n. විවිධත්වය
7. Acc. විවිධාංග
8. n. විශේෂය
9. n. වෙනස
10. n. වෙනස් වූ වර්ගය
variocoupler
Ele. විචල ඈඳනය
variola
Med. වැරියෝලාව
variometer
1. Ele. විචල ප්රේරකය
2. Phy. විචලමානය
variorum
1. a. නොයෙක් ව්යාඛ්යාන සහිත
2. Oth. විවිධ සංස්කාරක සටහන් සහිත සංස්කරණය
various
1. a. අනේක
2. a. අනේකප්රකාර
3. a. නන්
4. a. නෙක
5. a. නෛක
6. a. නොයෙක්
7. a. බහුල
8. prefix. වි
9. a. විචිත්ර
10. a. විවිධ
11. a. විසිතුරු
12. a. වෛවාරන්න
varlet
1. n. නිවටයා
2. n. භෙන්චා
3. n. මෙභෙකරුවා
4. මෙහෙකරුවා
5. හෙන්චා
varmint
varnish
1. vt. ඔපදමනවා
2. n. ඔපය
3. vt. පළුදු වහනවා
4. Aes. වලිච්චි
5. n. වලිත්ති
6. Aes. වාර්නිශ්
7. Civ. වාර්නිෂ්
8. n. වාර්නිස්
varnishing
1. Aes. වලිච්චි ගෑම
2. Aes. වාර්නිශ් කිරීම
3. වාර්නිෂ් කිරීම
varnolene
Aes. වානොලීන්
varsity
varus
Med. ආවර්තිත