ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2534

vapidity

1. n. නීරසකම
2. n. මෝඩකම

vapor

1. n. වාෂ්පය
2. n. හුමාලය

vaporisation

Phy. වාෂ්පීකරණය

vaporization

1. Ele. වාෂ්පීකරණය
2. n. වාෂ්පීභවනය

vaporize

1. vti. හුමාලය බවට හරවනවා
2. vti. හුමාලය බවට හැරෙනවා

vaporizer

1. තුකුරුව
2. Che. තූකුරුව
3. වාෂ්පකරය
4. වාෂ්පකාරකය

vaporous

1. a. හුමාලය වැනි
2. a. හුමාලයට හැරුණු

vaporware

ධුමාංග

vapour

1. n. කල්පනාමාත්‍රය
2. Phy. වාෂ්ප
3. n. වාෂ්පය
4. st. වාෂිප

vapour density

Phy. වාෂ්ප ඝනත්වය

vapour pressure

n. වාෂ්ප පීඩනය

vapouriser

Art. වාෂ්පකාරකය

vapourization

Aes. වාෂ්පීභවනය

vapoury

1. a. මීදුම් ගහන වූ
2. a. වාෂ්පයට හුරු

var

Ele. වාර

var.

Ele. වාර

variability

1. n. ප්‍රභේද්‍යතාව
2. ප්‍රභේද්‍යුතාව
3. Psy. විචල්‍යතාව

variable

1. Psy. අනියත
2. a. අස්ථීර
3. a. චපල
4. Psy. පරිවර්තනය
5. a. පරිවර්ත්‍ය
6. a. විචල්‍ය
7. Mng. විචල්‍යය
8. a. වෙනස් කළ හැකි
9. a. වෙනස් වන
10. Psy. වෙනස්වනසුලු

variables

Sta. විචල්‍ය

variance

1. Law. පරතරය
2. Law. පරස්පරය
3. ප්‍රභෙදය
4. Psy. ප්‍රහෙදය
5. n. භේදය
6. Psy. විචලතාව
7. Acc. විචලනය
8. විචල්‍ය අනුපාතිකය
9. Civ. විචල්‍යතාව
10. n. විරෝධය
11. n. වෙනස
12. Che. සුචලන අංකය

variant

1. චලය
2. Bot. ප්‍රභේද්‍යය
3. ප්‍රභේද්‍යුය
4. ප්‍රභේදය
5. Aes. ප්‍රවාචය
6. රූපාන්තරය
7. විකෘතයා
8. Che. විචල
9. Mat. විචලකය
10. Aes. විචලතාව
11. විචලය
12. a. විචල්‍ය
13. විචල්‍යය
14. a. වෙනස් වූ
15. වේශාන්තරය
16. Che. සුචලන
17. සුචලන ( adj )
18. Che. සුචලනය
19. සුචලනය ( n )

variate

1. Mat. විචල
2. Mat. විචලය
3. Bot. විචල්‍ය

variation

1. n. ප්‍රභේදනය
2. n. විචලනය
3. විභින්නතාව
4. n. වෙනස
5. n. වෙනස් වූ ප්‍රමාණය
6. n. වෙනස්වීම

variator

Psy. විචලකය