ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2533
vampire
1. Aes. රීරි පිසාචයා
2. n. වේශ්යාව
vampire bat
n. රීරි වවුලා
van
1. පෙරමුණ
2. n. යුද්ධ පෙරමුණ
3. n. වෑන් රිය
van allen belt
vanadinite
Che. වැනේඩිනයිට්
vanadium
1. n. වනේඩියම් මූලද්රව්යය
2. Phy. වැනේඩියම්
vanadium steel
Art. වැනේඩියම් වානේ
vancomicin
vancomycin
vandal
1. n. පූජනීය වස්තූන් වනසන්නා
2. n. ම්ලේච්ඡයා
3. n. ශිල්ප ශාස්ත්ර නසන්නා
vandalism
1. n. කලාවස්තූන් කෙලෙසීම
2. Soc. නාශකවාදය
3. n. ම්ලේච්ඡතාව
4. Psy. වන්ධ්යලය
vandalize
vt. විනාශ කරනවා
vane
1. n. නැවේ අවරරෝදයේ තලය
2. පක්ෂ ඵලකය
3. Phy. පෙත්ත
4. n. හුළං පෙත්ත
5. n. හුළං යන්ත්රයේ තලය
vanguard
1. Aes. පෙරටු බළඇණිය
2. n. යුදපෙරමුණෙහි වූ සේනාව
3. n. සේනාමුඛය
vanilla
1. n. වැනිලා
2. වැනිලා (එම සුවඳු)
vanillin
Bot. වැනිලින්
vanish
1. v. අතුරුදන්
2. Mat. අතුරුදහන් වෙනවා
3. v. අතුරුදහන්වෙනවා
4. vi. අන්තර්ධාන වෙනවා
5. v. ඍද්ධි වෙනවා
6. සෘද්ධි වෙනවා
7. vi. හදිසියෙන් නොපෙනී යනවා
vanishing
Mat. අතුරුදහන් වන
vanishing point
1. Sur. අතුරුදහන් ලක්ෂ්යය
2. Aes. සංහත ලක්ෂ්යය
vanity
1. n. අහංකාරය
2. Psy. අහම්මානය
3. n. ගර්වය
4. n. තුච්ඡත්වය
5. n. නිෂ්එලභාවය
6. නිෂ්ඵලභාවය
7. n. නිස්සාරභාවය
8. n. ශූන්යය
vanning
vanquish
1. v. අභිභවනවා
2. v. යට කර ගන්නවා