ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2532
valorous
1. a. ධීර
2. a. පරාක්රමාන්විත
3. a. වීර
valour
1. n. ධෛර්යය
2. n. නිර්භීතකම
3. n. පරාක්රමය
4. n. පැරකුම්
5. n. වික්රමය
6. st. විකුම්
7. st. වීර්ය
8. st. වීරිය
9. Aes. ශූරවීරතාව
10. ශෞර්යය
valuable
1. a. අගනා
2. a. අගනුවර
3. a. අනර්ඝ
4. a. ඉතා ප්රයෝජනවත්
5. a. පංකාදු
6. a. වටනා
7. a. වටිනා
valuableness
n. වටිනාබව
valuables
1. රන් රිදී ආදී ආභරණාදිය
2. n. රන්රිදී ආභරණාදිය
3. වටිනා බඩුබාහිර ආදිය
valuation
1. Acc. අගය කිරිම
2. n. අගය කිරීම
3. Acc. අගැයීම
4. Acc. ආගණනය
5. Sta. ඇගයීම
6. Log. ඇගයුම
7. Eco. ඇගැයීම
8. Eco. තක්සේරු කිරීම
9. n. තක්සේරුව
10. n. නියම කළ මිල
11. n. මිල නියම කිරීම
valuator
value
1. n. අගය
2. vt. අගේ කොට සලකනවා
3. vt. තක්සේරු කරනවා
4. n. ප්රයෝජනය
5. n. මිල
6. vt. මිල නියම කරනවා
7. n. වටිනාකම
8. n. සර
9. Psy. සාරධර්ම
10. Log. සාරධර්මය
11. Aes. හරය
value judgement
1. Eco. අගය නිගමනය
2. Soc. අගය විනිශ්චය
value-added
Sta. එක් වූ අගය
value-added tax
1. Acc. අගය එකතු කල බද්ද
2. Acc. ආකලිත වටිනාකම් බද්ද
value-freedom
valued
valueless
1. a. කිසි වටිනාකමක් නැති
2. a. නුපුස්නා
3. a. සොකඩ
valuer
1. Law. අගැයූ
2. Eco. ඇගැයුම් කරු
3. Acc. ඇගැයුම්කරු
4. Acc. ඇගැයූ
5. Eco. තක්සේරු කරු
6. n. තක්සේරුකරු
7. Law. තක්සේරුකාර
8. st. වණ්ණකු
values
1. Soc. අගයන්
2. Mng. පුරුෂාර්ථ
3. Aes. වටිනාකම්
4. Soc. විනිශ්චය සාරධර්ම
5. Mng. සාරධර්ම
6. Aes. හර
valvate
valve
valve-box
valve-bridle
valvular
Bot. කපාට
valvulotomy
Med. කපාට ඡේදනය
vamoose
vi. අන්තර්ධාන වෙනවා
vamp
1. vti. ඇඳුම්වල අණ්ඩ දමනවා
2. n. මෝහිනී
3. n. සපත්තුවේ උඩ කොටස