විකුම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වික්‍රමය ; වීරත්වය ; අධික බලය ; රණශූරත්වය.
2. ඉක්මවා යෑම ; නීතියක් කඩකිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. valour