සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3991

විකුණුම් දිරිගැන්වීම

Eco. sales promotion

විකුණුම් නියෝත

Acc. selling agent

විකුණුම් බද්ද

Eco. sales tax

විකුණුම් බිල

Mng. bill of sale

විකුණුම් මිල

1. Oth. list price
2. Eco. selling price

විකුණුම් ව්‍යාප්තිය

Acc. sales promotion

විකුණුම් ශාස්ත්‍රය

Eco. salesmanship

විකුණුම්කරු

1. Eco. seller
2. Soc. vendor

විකුණුම්පත

Acc. bill of sale

විකුනුම් දිරිගැන්වීම

Acc. sales promotion

විකුම්

st. valour

විකෘත

1. a. affected
2. a. distorted
3. a. mutant

විකෘත කරනවා

v. distort

විකෘත කිරීම

Acc. mutilation

විකෘත දැවි ගල්

diabase

විකෘත නොකළ

a. untouched

විකෘත නොවූ

unmutated

විකෘත බැසෝල්ට්

diabase

විකෘත රූප

breaks

විකෘත වූ දේ

n. freak

විකෘත වෙනවා

deform

විකෘතභාසය

sardonicism

විකෘතභාසී

sardonic

විකෘතය

Bot. mutant