ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2531

valentine

n. ප්‍රේමනිමිත්ත

valentinianism

Log. වැලන්ටයිනියානුවාදය

valerian

n. ශාක විශේෂයක්

valet

1. n. අතවැසි මෙභෙකරුවා
2. අතවැසි මෙහෙකරුවා
3. n. ආවතේව කාරයා
4. n. භෙංචා
5. හෙංචා

valetudinarian

1. n. ආතුරයා
2. n. ගිලනා

valiant

1. a. වික්‍රමාන්විත
2. a. වීර

valiantly

adv. නිර්භීතව

valiantness

n. නිර්භීතකම

valid

1. a. ඒත්තුගතයුතු
2. a. ප්‍රබල
3. a. වලංගු
4. Soc. සප්‍රමාණ
5. a. ස්ථීර

validate

1. vt. තහවුරු කරනවා
2. v. වලංගු කරනවා
3. vt. වලංගුබවට පත් කරනවා

validation

1. Sta. වලංගු කිරීම
2. සප්‍රමාණතාව

validity

1. n. නීත්‍යනුකූල බලය
2. n. යුක්තිය
3. Law. වලංගු බව
4. වලංගු භාවය
5. Law. වලංගුතාව
6. n. වලංගුබව
7. Soc. වලංගුව
8. Soc. සප්‍රමාණතාව
9. n. ස්ථීරත්වය

validly

adv. වළංගු ලෙස

valine

1. වේලින්
2. වේලීන්

valise

1. n. අත් බෑගය
2. n. ඔළොගුව
3. n. ගමන්මල්ල

valium

n. වැලියම් නිද්‍රාජනක ඖෂධයක්

vallecula

Bot. ඇලිය

vallecular

Bot. ඇලි

valley

1. n. කන්දර
2. n. කඳුර
3. n. දෙණිය
4. n. නිම්නභූමිය
5. Geo. නිම්නය
6. n. නිමිනභූමිය
7. n. මිටියාවත

valleys

n. මිටියාවත්

valloni

Geo. වලෝනිය

valorem

adv. වටිනාකම අනුව ගෙවන

valorization

1. අධිමූල්‍යනය
2. කෘත්‍රිම මිල නියමය
3. මිල නියම කිරීම
4. Eco. මිලැයිම
5. මිලැයීම

valorize

1. vt. මිල කෘත්‍රිම ලෙස නියම කරනවා
2. vt. මිල කෘත්‍රිම ලෙස වැඩි කරනවා