ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2530
vaginal smear
Med. යෝනි ආලිප්තය
vaginalis
n. අස්වැන්න
vaginitis
Med. යෝනිදාහය
vaginula
1. පාදස්ථ කොපුව
2. Bot. වැගිනුලාව
vagotomy
Med. සාරිකා ඡේදනය
vagrancy
1. Soc. අයාලකම
2. Soc. නන්නත්තාරය
3. n. පාදඩකම
vagrant
1. Soc. අයාලය
2. Sta. අයාලයා
3. a. අවලම්
4. a. ඉබාගාතේ යන
5. n. කඩප්පුලියා
6. n. නන්නත්තාරේ ඇවිදින්නා
7. a. පාදඩ
8. n. පාදඩයා
9. a. ස්ථීර පදිංචියක් නැති
10. ස්ථීර පදිංවයක් නැති
vague
1. a. අනුමාන
2. Log. අවිශද
3. Log. අස්එට
4. Log. අස්පෂ්ට
5. අස්ඵට
6. a. දූසමාන
7. a. නියමයක් නැති
8. a. නොපැහැදිලි
vagueness
1. Log. අවිශදතාව
2. Log. අස්එටතාව
3. Log. අස්පෂ්ටතාව
4. අස්ඵටතාව
5. n. නොපැහැදිලිබව
vagus
vagus nerve
1. Med. වාගුස් ස්නායුව
2. Med. සාරිකා ස්නායව
vain
1. a. අහංකාර
2. a. ආඩම්බර
3. a. තුච්ඡ
4. a. නිෂ්එල
5. නිෂ්ඵල
6. a. නොවටිනා
vainglorious
a. ආඩම්බර
vainglory
1. n. ආඩම්බරය
2. n. පුරසාරම් සහිත බව
3. n. බොරු ගෞරවය
vainly
1. adv. ආඩම්බර ලෙස
2. adv. නිෂ්එල ලෙස
3. නිෂ්ඵල ලෙස
vainness
1. අතිශය උඩඟු බව
2. නිෂ්ඵලත්වය
valance
1. n. ඇඳේ තටුව
2. n. කොට තිරය
3. තිර පෝරුව
4. n. වඩිම්බු ලෑල්ල
valance board
n. වඩිම්බුව
vale
valediction
1. n. ආයුබෝවන් කීම
2. Aes. සමුගැනීම
valedictory
1. a. ශුභාශ්රීර්වාදාත්මක
2. ශුභාශීර්වාදාත්මක
3. a. සුබපැතුම් සහිත
valence
valency
1. n. ප්රේමනිමිත්ත
2. Phy. සංයුජතා
3. Phy. සංයුජතාව
4. n. සංයුජතාවය
valent
Che. සංයුජ