ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2529

vacillating

1. n. අස්ථිර
2. n. වැනෙන

vacillation

1. n. අවිනිශ්චිතභාවය
2. අවිනිශ්වතභාවය
3. n. චපලත්වය
4. n. දෙගිඩියාව

vacuity

1. රික්ත කුහරය
2. n. ශූන්‍යත්වය
3. n. ශූන්‍යස්ථානය
4. n. හිස්කම

vacuo

Civ. රික්තයෙහි

vacuolate

Bot. රික්තක සහිත

vacuolation

Bot. රේචනය

vacuole

n. රික්තකය

vacuome

Bot. රික්තක පද්ධතිය

vacuous

1. a. අමන
2. Log. රික්ත සත්‍යය
3. a. ශූන්‍ය
4. a. හිස්

vacuum

1. Phy. රික්ත
2. n. රික්ත ශෝධකය
3. n. රික්තකය
4. n. රික්තය
5. n. ශූන්‍යය

vacuum cleaner

n. රික්ත ශෝධකය

vacuum flask

1. n. උණු වතුර බෝතලය
2. n. උණුසුම් බෝතලය
3. Che. රික්ත fප්ලාස්කුව

vacuum gauge

Art. රික්ත ආමානය

vacuum pump

Civ. රික්ත පොම්පය

vacuum tube

Che. රික්ත නළය

vacuum-packed

රික්තව ඇසුරූ

vade mecum

n. අත්පොත

vade-mecum

අත්පොත

vagabond

1. a. කාඩ
2. n. නන්නත්තාරේ ඇවිදින්නා
3. a. පාදඩ
4. n. පාදඩයා
5. n. රස්තියාදු කාරයා
6. n. රස්තියාදුකාරයා

vagabondage

n. පාදඩකම

vagary

1. n. අහේතුක හදිසි වෙනස්වීම
2. n. විකාර කල්පනාව
3. n. විගඩම
4. n. සිතේ ඇතිවන විකාරය
5. n. හිතුබුද්ධිය

vagina

1. Med. කෝපීනය
2. st. යෝනි
3. n. යෝනි මාර්ගය
4. Soc. යෝනිය

vaginal

a. යෝනි

vaginal discharge

Med. යෝනි විසර්ජය