ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2528

v-belt

1. V-පටිය
2. V-හැඩති පටිය

v-cutting

V-කැපුම

v-gouge

V-ගෝජ් කටුව

v-neck

1. V-කර
2. උල් කර

v-shaped

1. V-හැඩ
2. උල් හැඩ

v-thread

V-පොට

v.d.

ද්විත්ව කම්පනය

v.i.

පරිමා දර්ශකය

v.s.

සරල කම්පනය

va

Phy. වෝල්ට් ඇම්පියරය

vab

හඩප්‍රති පිළිතරු

vacancy

1. n. අවකාශය
2. Acc. අවකාශ්‍යය
3. n. ආකාශය
4. n. ඇබෑර්තුව
5. Acc. පුරප්පාඩු
6. n. පුරප්පාඩුව
7. Phy. හිස් තැන
8. n. හිස්බව

vacant

1. a. අමන බැල්ම
2. Soc. අවකාශ
3. අවකාශය
4. Acc. අවකාශ්‍ය
5. a. පාළු
6. a. පුස්
7. a. මෝඩ
8. a. ශූන්‍ය
9. a. හිස්

vacantly

adv. හිස්ව

vacate

1. Acc. අතහැර යනවා
2. vt. අත්හැර යනවා
3. Soc. අත්හැරදමනවා
4. Acc. අවලංගු කරනවා
5. vt. අස් වෙනවා
6. v. අහක් වෙනවා
7. Soc. ඉවත් කරනවා
8. හැර යාම
9. Soc. හිස් කරනවා

vacation

1. n. අත්හැරීම
2. n. අස්ව යාම
3. Acc. ඉවත් කිරීම
4. Acc. නිවාඩු කාලය
5. n. නිවාඩුව
6. n. පුරප්පාඩුව
7. Acc. බල රහිත කිරිම
8. Law. බලරහිත කිරීම
9. Acc. විරාමය
10. Acc. හිස් කිරීම

vaccinate

vt. එන්නත් කරනවා

vaccination

1. n. අත් විදීම
2. Soc. එන්නත් කිරීම

vaccinator

n. අත් විදින්නා

vaccine

1. n. එන්නත
2. Law. එන්නතය
3. n. එන්නත්සාරය
4. ඒන්නත
5. වැක්සිනය
6. Law. වැක්සීනය
7. Med. වැක්සීන්

vaccinia

1. Med. ගෝවසූරිකා
2. Med. වැක්සීනිය

vaccinotherapy

වැක්සීන් වකිත්සාව

vaccum

1. රික්තය
2. රික්තකය

vacillate

1. vi. තීරණයකට නොපැමිණ සිටිනවා
2. vi. දෙපැත්තට වැනෙනවා