එන්නත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතැම් බෝවන රෝග වැළැක්වීමට ශරීරගත කරන ඖෂධය; වැක්සීනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෝග වැළැක්වීමට ශරීරගත කරන ප්‍රතිෂේධ ඖෂධය (ල. intenten)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. injection
2. n. vaccine