ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2527
utilitarianism
1. Eco. උපයෝග්යතාවාදය
2. උපයෝගිතා වාදය
3. n. උපයෝගිතාවාදය
4. උපයෝගීතාවාදය
5. Psy. උපයෝජ්යතා වාදය
6. Eco. ප්රයෝජ්යතාවාදය
utilities
utility
1. Acc. උපයුක්ත
2. Law. උපයුක්තය
3. Acc. උපයෝගිතා
4. Soc. උපයෝගිතාව
5. n. උපයෝගීභාවය
6. Psy. උපයෝජ්යතාව
7. n. ප්රයෝජනවත් කම
8. n. ප්රයෝජනවත් සේවය
9. n. පාවිච්චිය
10. පාවිච්වය
utility program
Acc. උපයෝගිතා ක්රමලේඛය
utilization
1. Acc. අපයෝගිතාව
2. උපයෝජනය
3. Sta. ප්රයෝජ්යකරණය
utilize
1. vt. ප්රයෝජන ගන්නවා
2. vt. වැඩකට යොදනවා
utmost
1. a. අත්යධික
2. a. උපරිම
3. a. පරම
4. a. හැකි ඉතාමත්
utopia
1. Aes. මනෝරාජය
2. Soc. මනෝරාජ්යය
3. Aes. යුතෝපියාව
4. n. රාමරාජ්යය
utopian
1. a. අද්භූත
2. a. කල්පිත
3. කාල්පනික
4. Aes. මනෝරාක
5. මනෝරාජ්ය
6. a. රාමරාජ්යය වැනි
utopian socialism
Log. මනෝරාත සමාජවාදය
utopianism
Log. මනෝරාජ්යවාදය
utricle
1. Bot. ආශය
2. n. ඒකබීජ ඡවිකා කෝශය
3. n. ක්ෂුද්ර ඡවිකාආශය
4. තුම්බිකාව
5. Bot. ධාරිකාව
utriculus
utter
1. a. අත්යන්ත
2. vt. උච්චාරණය කරනවා
3. vt. තෙපලනවා
4. v. දපනවා
5. vt. දොඩවනවා
6. v. පවසනවා
7. Law. ප්රචලනය කරනවා
8. a. සම්පූර්ණ
9. vt. හඬනඟා ප්රකාශ කරනවා
utterance
1. n. ආඛ්යාතය
2. Soc. උක්තිය
3. n. උච්චාරණය
4. n. කියමන
5. n. තෙපල
6. n. තෙපුල
7. n. ප්රකාශය
8. n. භාෂණය
9. n. වාචකය
uttered
a. වදාළ
utterly
1. adv. මුළුමනින්
2. adv. සම්පුර්ණයෙන්
uttermost
1. a. අත්යාධික ප්රමාණ වූ
2. a. ඉතා දුර
3. a. පරම
uvula
1. කාකලිකය
2. n. පුංචි දිව
3. පුංව දිව
4. n. රස දිව
5. Med. රසදිව