උපරිම

uparima

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉහළින් පිහිටි; උඩ ම; ඉතා ම උසස්; ශ්‍රේෂ්ඨතම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා උඩින් පිහිටි; මත්තෙහි වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උපරි භාගයෙහි, උඩ පෙදෙසෙහි. (පි. 193)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. extreme
2. Sur. maxima
3. a. maximal
4. a. maximum
5. a. utmost

Digital Pāḷi Dictionary