බුද්ධදත්ත පාලි අකාරාදිය – 154
උපමෙය
3. උපමා කටයුතු.
න. සමාන කරනු ලබන දෙය.
උපමෙය්ය
3. උපමා කටයුතු; සමාන කරනු ලබන දෙය.
උපයාචති
(උප+යාච+අ) ඉල්වයි.
උපයාති
(උප+යා+අ) පැමිණෙ; සමීපයට යේ.
උපයුඤ්ජති
(උප+යුජ+ංඅ) යෙදේ; සම්බන්ධ කරයි.
උපරජ්ජ
න. යුව රජ කම.
උපරත
3. ඉවත් වූ; වෙන් වූ.
උපරති
ඉ. ආශාව තුරන් කිරීම; වැලකී සිටීම.
උපරමති
(උප+රම+අ) ඇලීමෙන් දුරු වේ.
උපරමන
න. නො ඇලීම; වෙන් වීම.
උපරමිත්වා
පූ.ක්රි. නො ඇලී; වෙන් වී.
උපරාජ
පු. යුව රජ; රාජ්ය ලැබීමට සුදුස්සා.
උපරි
නි. මත්තෙහි.
උපරිට්ඨ
3. මත්තෙහි හෝ මුදුනෙහි පිහිටි.
උපරිපාසාද
න. ප්රාසාදයක උඩ තට්ටුව.
උපරිභාග
පු. උඩ කොටස.
උපරිම
3. ඉතා උඩින් පිහිටි; මත්තෙහි වූ.
උපරිමුඛ
3. මූණ උඩට හරවා ගත්.
උපරුජ්ඣති
(උප+රුධි+ය) වළක්වනු ලැබේ; විනාශ කරනු ලැබේ.
උපරුද්ධ
3. නිරුද්ධ වූ; වැළැක් වූ.
උපරුන්ධති
(උප+රුධි+ංඅ) බාධා කරයි; වළක්වයි; සිර කොට තබයි.
උපරුන්ධිත්වා
පූ.ක්රි. සිර කොට තබා.
උපල
පු. ගල.
උපලක්ඛණ
ඉ. වෙනස සලකා බැලීම.