උපරි

upari

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. උඩින් හෝ මත්තෙහි වූ; ඉහළින් වූ; උඩ; ඉහළ; අධික; වඩා.
ක්‍රි.වි. උඩට; ඉහළට.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. මත්තෙහි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. මතු, මත්තෙහි. සත්තමී විභත්තියෙහි යෙදෙන නිපාත පදයක්, (පි. 193)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. ind. over
2. overhead
3. Soc. super
4. ind. up

Digital Pāḷi Dictionary