බුද්ධදත්ත පාලි අකාරාදිය – 153

උපපන්න

3. උපන්; යුක්ත වූ.

උපපරික්ඛණ

න. පරීක්ෂාව; විමසා බැලීම.

උපපරික්ඛති

(උප+පරි+ඉක්ඛ+අ) විමසා බලයි.

උපපරික්ඛා

ඉ. විමසීම.

උපපාත

පු. ඉපදීම.

උපපාරමී

ඉ. මධ්‍යම තරමේ පාරමිතාව.

උපපීළක

3. පෙළීම ඇති කරන.

උපපීළා

ඉ. පෙළීම.

උපබ්බූළ්හ

3. පිළියෙළ වූ; රැස්කළ; ළං වූ.

උපබ්‍ර්ෑහන

න. අභිවෘද්ධියට පැමිණවීම; වැඩි කිරීම.

උපබ්‍ර්ෑහෙත්වා

පූ.ක්‍රි. වඩා.

උපබ්‍ර්ෑහෙති

(උප+බ්‍රෑහ+ණෙ) වඩයි.

උපභුඤ්ජක

3. අනුභව කරන්නා.

උපභොග

3. පරිභෝග කළ යුතු; පු. පාවිච්චි කිරීම.

උපභොග්ග

3. ඊට යෝග්‍ය; පාවිච්චිකළ යුතු.

උපභොගී

3. පාවිච්චි කරන්නා.

උපම

3. උපමා ඇති; සමාන වූ.

උපමා

ඉ. උදාහරණය; උපමාව; සමාන කිරීම.

උපමාන

න. සමාන කිරීම (අනෙකක් හා).

උපමිත

3. උපමා කළ; සමාන කළ.

උපමෙතබ්බ

3. ගළපා බැළිය යුතු.

උපමෙත්වා

පූ.ක්‍රි. උපමා කොට; සමාන කොට.

උපමෙති

(‍උප+මා+ණෙ) උපමා කරයි; එකක් අනිකට සමාන කරයි.

උපමෙතුං

නි. උපමා කරන්ට; සමාන කරන්ට.