උපපරික්ඛති
upaparikkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+පරි+ඉක්ඛ+අ) විමසා බලයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+පරි+ඉක්ඛ √ භු. දස්සනඞ්කෙසු, දැකීමෙහි, සලකුණුකිරීමෙහි +ති) දකී, සලකුණුකරයි. (පි. 191)
Digital Pāḷi Dictionary
- upaparikkhati pr explores; examines; investigates; inspects; inquires; looks (into) [upa + pari + ikkha + ti]