සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 277

උපනෙති

ක්‍රි. (උප+නී √ භු. පාපුණනෙ, පැමිණවීමෙහි +ණෙ+ති) පමුණුවයි.
ක්‍රි. (උප+නී √ භු. නයෙ, පැමිණවිමෙහි +ණෙති) ගෙනයයි, පමුණුවයි. (පි. 191)

උපපජ්ජ

ති. දෙවෙනි අත්බැව, අනතුරු ආත්මභාවය. (පි. 191)

උපපජ්ජති

ක්‍රි. (උප+පද √ දි. ගතියං, යාමෙහි දය = ජ්ජ+ති) උපදී, හටගනී. (පි. 191)

උපපජ්ජරෙ

ක්‍රි. (උප+පද √ දි. ගතියං, යෑමෙහි +ය+න්ති = රෙ) උපදිත්, පහලවෙත්, “නිරයං තෙ උපපජ්ජරෙ.” (පි. 183)

උපපජ්ජවෙදනීය

පු. දෙවෙනි ආත්මභාවයෙහි වින්දයුතු, අනතුරු අත්බැව්හි විපාක දෙන. (පි. 191)

උපපතති

ඉ. උත්පත්තිය, ඉපදීම, හටගැනීම. (පි. 191)

උපපතතික

ති. ඉපදීමට අයිති. (පි. 191)

උපපතතිදෙව

පු. උත්පත්තියෙන්ම දෙවියා, උපපතති දෙවයා. (පි. 191)

උපපති

ඉ. දෙවෙනි හිමියා, හොර හිමියා. (පි. 191)

උපපද

න. පූර්‍ව පදය. මුලින්ඇති පදය. (පි. 191)

උපපන්න

ති. (උප+පද+ත = අන්න) උත්පන්න, උපන්, පැමිණි, “උපපන්නාති උපගතා.”
ති. උපන්, හටගත්, පහළවූ. (පි. 183)

උපපඵුසති

ක්‍රි. (උප+ඵුස √ තු. ඵස්සෙ, ස්පර්‍ශකිරීමෙහි +ති) ස්පර්‍ශකරයි. (පි. 191)

උපපරික්ඛණ

න. පරීක්ෂාකිරීම, බැලීමෙහි. (පි. 191)

උපපරික්ඛති

ක්‍රි. (උප+පරි+ඉක්ඛ √ භු. දස්සනඞ්කෙසු, දැකීමෙහි, සලකුණුකිරීමෙහි +ති) දකී, සලකුණුකරයි. (පි. 191)

උපපරික්ඛා

ඉ. පරීක්ෂාව, මනාකොට පරීක්ෂා කිරීම. (පි. 191)

උපපරික්ඛිත

ති. පරීක්ෂාකළ, විමසූ. (පි. 191)

උපපරික්ඛී

පු. පරීක්ෂකයා, සොයා බලන්නා. (පි. 191)

උපප්ලවති

ක්‍රි. (උප+පලව √ භු. ගමනෙ, යාමෙහි +ති) ගමන්කරයි, ඉල්පෙයි. (පි. 191)

උපප්ලවන

න. ගමන් කරවන, යාත්‍රාකරවන, පිහිනන, ඉල්පවන. (පි. 191)

උපපාත

පු. වැටීම, පහළවීම, පුනරුත්පත්තිය, (පි. 191)

උපපාතික

පු. ඔපපාතික බලනු. (පි. 191)

උපපාදිත

ති. පහළවන ලද, එළවන ලද, පමුණුවනලද, උපන්. (පි. 191)

උපපාදෙති

ක්‍රි. (උප+පද √ දි. ගතියං, යාමෙහි +ණෙ+ති) උපදවයි, හටගනියි. (පි. 191)

උපපාරමී

ඉ. උපපාරමිතාව, ශරීර අවයවයන් නොබලා පුරණ පාරමිතාව, බාහිරවස්තු පරිත්‍යාගයෙන් පුරණ පාරමිතාව, පාරමිතා බලනු. (පි. 191)