උපපාරමී
upapāramī
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මධ්යම තරමේ පාරමිතාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. උපපාරමිතාව, ශරීර අවයවයන් නොබලා පුරණ පාරමිතාව, බාහිරවස්තු පරිත්යාගයෙන් පුරණ පාරමිතාව, පාරමිතා බලනු. (පි. 191)
Digital Pāḷi Dictionary
- upapāramī fem higher perfection; greater perfection [upa + para > pāra + ma + *ī upa + parama + *ī]