උපපන්න

upapanna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇති වූ; හටගත්; උපන් පැමිණි; පිළිගත් ක්‍රමයට අනුකූල වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උපන්; යුක්ත වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (උප+පද+ත = අන්න) උත්පන්න, උපන්, පැමිණි, “උපපන්නාති උපගතා.”
ති. උපන්, හටගත්, පහළවූ. (පි. 183)

Digital Pāḷi Dictionary