උපපීළක
upapīḷaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පෙළීම ඇති කරන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (උප+පීළ+ණ්වු = අක) උපපීඞක කර්මය, අන් කර්මයකින් ප්රතිසන්ධිය ලබා දී සැප දුක් විඳිනවිට ඒ සුව දුක් පෙළන කර්මය, සොළස කර්මයන්ගෙන් එකක්. (පි. 183)
Digital Pāḷi Dictionary
- upapīḷaka adj [upa + pīḷe +]