බුද්ධදත්ත පාලි අකාරාදිය – 152

උපනිජ්ඣායති

(උප+නි+ඣා+අ) නැවත නැවත සිහිපත් කරයි.

උපනිධාය

පූ.ක්‍රි. දෙකක් එකට ගළපා බලා; සමාන කොට.

උපනිධි

ඉ. උපමා කිරීම; සමාන කිරීම.

උපනිපජ්ජති

(උප+නි+පද+ය) සමීපයෙහි හොවී; ළඟ නිදයි.

උපනිබද්ධ

3. සම්බන්ධ කළ; ළංකොට බැඳි.

උපනිබන්ධති

(උප+නි+බධ+ංඅ) ළං කොට බඳී.
(උප+නි+බධ+ංඅ) ඇවිටිළි කරයි.

උපනිබන්ධන

න. ඇවිටිළි කිරීම; ළං වූ සම්බන්ධය.

උපනිභ

3. සමාන වූ.

උපනිස්සය

පු. ප්‍රතිෂ්ඨාව; මූලාධාරය; හේතුව.

උපනිස්සාය

පූ.ක්‍රි. ආශ්‍රය කොට.

උපනිස්සිත

3. ආශ්‍රිත වූ.

උපනිසා

ඉ. කිට්ටූ බව; හේතුව.

උපනිසින්න

3. සමීපයෙහි හුන්.

උපනිසීදති

(උප+නි+සද+අ) ළංව හිඳී.

උපනිසීදිත්වා

පූ.ක්‍රි. ළංව හිඳ.

උපනිසෙවති

(උප+නි+සි+ණෙ) සමීපයෙහි ආශ්‍රය කරයි.

උපනිසෙවන

න. ළංව ආශ්‍රය කිරීම.

උපනිසෙවිත

3. ආශ්‍රිත.
3. යක්ත වූ.
3. අනුගමනය කළ.

උපනීත

3. එළ වූ; ළඟට ගෙනෙන ලද.

උපනීය

පූ.ක්‍රි. කෙළින් නො කියා ළංව යනසේ කියා; ළංකොට.

උපනීයති

පමුණුවනු ලැබේ.

උපනෙති

(උප+නී+අ) ළඟට ගෙනේ.
(උප+නී+අ) පමුණුවයි.

උපපජ්ජති

(උප+පද+ය) උපදී; පැමිණේ.

උපපත්ති

ඉ. ඉපදීම; පැමිණීම.